Tuesday, October 15, 2013

likes money


               දවසට විනාඩි 30ක් පමණක් වැයකරල මාසෙකට 100$ හොයමුද? 


ෆේස්බුක් එකේ යාළුවොත් එක්ක චැට් කර කර එයාලගේ ෆොටෝස් බල බල කාලේ කන වෙලාවේ අතට කීයක්‌ හරි එන විදිහක් තිබුනොත් කොහොමද facebook එකෙන් පිට මුදල් හොයන්න පුලුවන්. කරන්න තියෙන්නේfan pageවලට Likeකරන එක විතරයි. නමුත් වියදමක් යන්නෙත් නැති කාලය අපතේ යන්නෙත් නැති නිසා මෙක කරල බලන එකේ පාඩුවක් නෑ.



හරි දැන් ආරම්භ කරමු 
හොදයි මම දැන් කියල දෙන්නන් ඔයාට LikesASAP ගිණුමක් මගින් මුදල් හොයන්නේ කොහොමද කියලා. එක් like එකක් සදහා ඔබට $0.10ක් දක්වා හිමිවේ. LikesASAP මගින් ඔබට දිනකට $5කට වඩා සෙවීමට පුලුවන්. දවසකට ඇති තරම්  like දාන්න;A පුලුවන් 

1.  මුලින්ම පහත සදහන් click        
here යන අකුරු මතclick කර මේ site එකේ ඔයාට account එකක් හදාගන්න 

 2.  ඉන්පසු Form එක පුරවා Submit කරන්න. ඉන්පසුව ඔබ                     ලබාදුන් Email ලිපිනයට Email එකක් එනවා.ඒකතියෙන                         Link එකට ගිහින් Email Address එක Confirm කරන්න.
3.       ඉන්පසු ඔබගේ Username හා Password ලබාදී ගිණුමට Login වෙන්න.


   4.      ඉන්පසු Facebook likes  වෙත යන්න. 
            (අවශය නම් Twitter, Youtube, Instagram, Pinterest, likes  
            ද දමා Points එකතු කර ගන්න.)


  5.   ඉන්පසු Like කර Confirm කරන්න. ඉන්පසු Coins ඔබගේ ගිණුමට එකතු වනු ඇත. 

                            ** දිනකට හැකි තරම්  like දැමීමට ද පුලුවන්. 
                             * ඔබට මුදල් $0.70 වුන පසු Paypal ගිණුමට ගැනීමට පුලුවන්. 
  6.    ඔබගේ ගිණුම $0.7 වූ පසු Cashout වෙත යන්න.
                              
                            එහි ඔබගේ නම හා  paypal ගිණුම සෑදූ email adress එක අතුලත් කර ඔබට අවශය  මුද්ල් ප්‍රමාණය ද සදහන් කර submit කරන්න. එම මුදල ඔබගේ එකට 72h ඇතුලත paypal account ලැබෙනු ඇත.

No comments:

Post a Comment